Saturday, July 4, 2015

ජීවිතේ උදෑසන ඇවිත්





ජීවිතය මීවිතක් සේ රීතියක් ඇතිව හෝ් නැතිව හෝ ගෙව්වද සදාකාලික

සම්මත න්‍යායකට යටත් විය යුතුමය. කිය කියා නොපැමිණෙන, හඬ 

හඬා යන්නට සැරසෙන, තැනකින් අත් හැරෙද්දී තැනකින් අල්ලා ගන්නා 

චක්‍රයක් කඩා බිඳ සුණු විසුණු කරන්නට හැක්කේ සැබෑම 

ජයග්‍රහකයෙකුටම පමණි.

නතර කළ තැනින් අතරමං වෙවි අල්ල ගන්නා සසර නිතර නිතර ගිලි 

ගිලී වැළපෙනා තැනක් බවට අපත් පත් කළ ගත යුතුමද ?

සිතන්නට ඔබට බාරයි.

No comments:

Post a Comment